https://addons.mozilla.org/en-US/developers/addon/savana-main/edit
පියවර 02:-බාගත කල ගොනුව,ඔබගෙ බ්‍රව්සරය මතට ඇද දමන්න.
පියවර 03: බ්‍රව්සරය Restart කරන්න.
පියවර 04:එවිට ඔබගේ බ්‍රව්සර ටූල් බාර් මෙනුවේ ඇති Speak sinhala option මත click කරන්න.
පියවර 05:එමගින් පෙන්වන Download festival file option ය මත click කරන්න.ඔබට දිස් වෙන exe. file
window ව Save මත Click කරන්න
පියවර 06: එය සවන add-on හි ඇති ප්‍රදාන ගොනුවයි.එය run කරන්න.එවිට එම ගොනුව ඔබගේ C: drive
තුල festival නමින් folder එකක් සදා ගනු ලබනවා ඇත.
සවන සමග වෑඩ අරඹන්න.
•For Low vision people
ØUse “Tab” key to select page heading link
ØPress “D” to read it
ØAfter selecting main news content press
“A” to read news content
ØFor Stop “Shift + Stop”
Ø
•For
other people
ØSelect what you want to read news content
ØPress “C” key to play
ØPress “Shift + C” to stop it
No comments:
Post a Comment